header reached
HIGH QUALITY M19 TWS V5.3 WIRELESS EARBUDS BLUETOOTH HANDFREE GAMING HEADPHONES SPORTS HEADSETS | ShopHere

SEARCH

Sale

HIGH QUALITY M19 TWS V5.3 WIRELESS EARBUDS BLUETOOTH HANDFREE GAMING HEADPHONES SPORTS HEADSETS

In Stock

රු2,650.00 රු1,150.00

  • 🤟වර්තමානයේ පවතින අප්‍රසිද්ධ ප්‍රශ්න කීපයකට හොඳම ප්‍රසිද්ධ විසදුම මෙන්න

~Bluetooth handfree / bluetooth earbuds~

ප්‍රශ්න ???

⚠️️ call එකක් එනවා.phone එක ළඟ පාත නෑ.call එක answer කරන්න විදිහක් නෑ.

⚠️️ drive කරන ගමන් ඉන්නේ.call එකක් එනවා.answer කරන්න විදිහක් නෑ.

⚠️️ call එකක් එනවා.වහිනවා.phone එක තෙමෙන නිසා answer කරන්න විදිහක් නෑ.

⚠️️ඔයා phone එකෙන් study වැඩ වල නිරත වෙනවා.වටේ පිටේ සද්ද බද්ද ගොඩයි.පාඩම් වැඩ ටික හොද විදිහට කරන්න බෑ.

⚠️️game එකක් play කරනවා ඒකේ එන sounds හරියට ඇහෙන්නේ නෑ

⚠️️ gift එකක් දෙන්න හිතන් ඉන්නවා.අඩු ගානට හොඳ වටිනා item එකක් නෑ.

💥පිළිතුරු

❤ bluetooth handfree එකක් තියෙනවා.phone එක ළඟ නැති උනාට call එක answer කරන්න පුලුවන්.

❤ bluetooth handfree charg කරන box එකෙන් phone එක charg කරන්නත් පුලුවන් .

❤ drive කරන ගමන් phone එක සාක්කුවෙන් එළියට ගන්නේ නැතුව bluetooth handfree වලින් call answer කරන්න පුලුවන්.

❤ bluetooth handfree එක waterproof නිසා වැස්ස වෙලාවට call එකක් එනකොට phone එක එළියට ගන්නේ නැතුව call answer කරන්න ත් පුලුවන්.

❤earbuds 2ක් use කරනකොට ඔයාට වටේ පිටේ සද්ද ඇහෙන්නේ නැති නිසා හොදින් පාඩම් වැඩ වලට අවදානය දෙන්න පුලුවන්

❤ earbuds 2 ක් use කරනකොට game එකේ sounds හොදින් ඇහෙන නිසා හොදින් game play කරන්න පුලුවන්

❤ bluetooth handfree boy/girl කෙනෙක් ට අඩු ගානට දෙන්න පුලුවන් ගොඩක් වටිනා gift එකක්.

මේ bluetooth handfree ඔයාගේ කරගන්න එක ලේසි වෙන්න earbuds king 👑 තුලින් ඔයාට ලැබෙන දේවල්

1.භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමට හැකි වීම.(cod)

2. 25% discount එක.

3. දවස් 3ක් ඇතුළත delivery.

4. දිවයිනේ ඕනෑම තැනකට අවම ප්‍රවාහන ගාස්තුවක් (300/=).

සින්දු අහන්න,පාඩම් වැඩ කරන්න,games play කරන්න ,පහසුවෙන් calls ගන්න ඔයත් ගන්න bluetooth handfree එකක් මසක වගකීමකුත් එක්ක.

Earbuds king සතුව bluetooth earbuds වර්ග 10 කට වැඩි ප්‍රමාණයක් ඇත.

වැඩි විස්තර සදහා
🛑 0707653633
🛑 whatspp 0718653633
#BluetoothHandfree
#Earbuds
#m19Earbuds

වර්තමානයේ online හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී ඇති වන ප්‍රශ්න කිහිපයක්

1. ඔබට ලැබුණේ oder කරපු භාණ්ඩය නෙවෙයි ද ?.
2. ඔබට ලැබුණු භාණ්ඩය Damage එකක් ද?
3. ඔබට ලැබුණු භාණ්ඩයේ තාක්ෂණික දොශයක් ද?

ඔබටත් මෙවැනි ප්‍රශ්නයක් ඇති වූවානම් දැන්ම අප හා සම්බන්ධ වන්න

☺️ 0707653633
☺️ 0718653633 Whatsapp

Online Business තුළ පාරිභෝගික ඔබගේ විශ්වාසය තහවුරු කර පවත්වාගෙන යාම සදහා ඉහත දුරකථන අංක මගින් අප හා සම්බන්ධ වන්න

earbuds specification

💥 පැය 3ත් 5ත් අතර කාලයක batery health එකක් තියෙනවා.

💥batery capacity එක පෙනෙන විදියට led display එකක් තියෙනවා.

💥 වර්ණවත් led light තියෙනවා.

💥10m ත් 12mත් අතර දුරකින් උනත් bluetooth වැඩ කරනවා

💥 phone එක answer කරන්න cut කරන්න touch system එකක් තියෙනවා

💥 waterproof විදිහට නිමවා තියෙනවා

💥 හොඳ sounds quality එකක් තියෙනවා

💥 පැය 3ත් 5ත් අතරත batery health එකක් තියෙනවා

Quantity
Report Abuse
Back to Top