header reached
HIGH QUALITY INPODS 12 TWS V5.0 WIRELESS EARBUDS GAMING HEADPHONES SPORTS HEADSETS AIRBUDS | ShopHere

SEARCH

Sale

HIGH QUALITY INPODS 12 TWS V5.0 WIRELESS EARBUDS GAMING HEADPHONES SPORTS HEADSETS AIRBUDS

Available on backorder

රු2,550.00 රු1,050.00

  1. 💫*Bluetooth handfree 2k මිලදී ගැනීමේදී සැළකිලිමත් විය යුතු කරුණු*💫

🌟1 පියවර

ඔබ bluetooth handfree 2k මිලදී ගන්නේ කුමණ අවශ්‍යතාවය සඳහා ද යන බව දැනගත යුතුයි.

Eg:
🌟study වලට (zoom meeting වලට

🌟pickme,uber යන අයට

🌟games play කරන අයට

🌟එදිනෙදා call ගන්න

🌟songs අහන්න

🌟2 පියවර

Facebook marcket place එකේ හොඳ විකුණුම්කරුවෙක් සොයා ගත යුතුයි

Eg:
🌟Seller rating ඉතා ඉහළ අගයක්

🌟customer feedback ඉතා හොඳ

🌟customer service එක ඉතා ඉහළ තැනක තිබෙන විකුණුම්කරුවෙක් සොයා ගත යුතුයි.

🌟3 පියවර

විකුණුම්කරුවාට තමාගේ අවශ්‍යතාවය ප්‍රකාශ කර ඊට ගැළපෙන bluetooth handfree 2k තෝරාගන්න ඒ bluetooth handfree 2 සම්බන්ධ විස්තර විමසා දැනගන්න

Eg:
🌟warenty

🌟Customer feedback

🌟Original photo

🌟Delevery charge

🌟payment methods (cash on delivery / online transfer )

🌟4 පියවර

Oder එක දාන්න අවශ්‍ය details මොනවාද යන්න අසා දැනගන්න

Eg:
🌟නම

🌟ලිපිනය

🌟දුරකථන අංක 2ක්

🌟නගරය

🌟5 පියවර

අවසානයේ අදාළ විස්තර විකුණුම්කරුට යවා විකුණුම්කරුගේ දුරකථන අංකය ලබාගෙන ඔහුට ඇමතුමක් ලබාදෙන්න

මේ bluetooth handfree ඔයාගේ කරගන්න එක ලේසි වෙන්න earbuds king 👑 තුලින් ඔයාට ලැබෙන දේවල්

1.භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමට හැකි වීම.(cod)

2. 25% discount එක.

3. දවස් 3ක් ඇතුළත delivery.

4. දිවයිනේ ඕනෑම තැනකට අවම ප්‍රවාහන ගාස්තුවක් (300/=).

සින්දු අහන්න,පාඩම් වැඩ කරන්න,games play කරන්න ,පහසුවෙන් calls ගන්න ඔයත් ගන්න bluetooth handfree එකක් මසක වගකීමකුත් එක්ක.

Earbuds king සතුව bluetooth earbuds වර්ග 10 කට වැඩි ප්‍රමාණයක් ඇත.

වැඩි විස්තර සදහා
🛑 0707653633
🛑 whatspp 0718653633
#BluetoothHandfree
#Earbuds
#m19Earbuds

වර්තමානයේ online හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී ඇති වන ප්‍රශ්න කිහිපයක්

1. ඔබට ලැබුණේ oder කරපු භාණ්ඩය නෙවෙයි ද ?.
2. ඔබට ලැබුණු භාණ්ඩය Damage එකක් ද?
3. ඔබට ලැබුණු භාණ්ඩයේ තාක්ෂණික දොශයක් ද?

ඔබටත් මෙවැනි ප්‍රශ්නයක් ඇති වූවානම් දැන්ම අප හා සම්බන්ධ වන්න

☺️ 0707653633
☺️ 0718653633 Whatsapp

Online Business තුළ පාරිභෝගික ඔබගේ විශ්වාසය තහවුරු කර පවත්වාගෙන යාම සදහා ඉහත දුරකථන අංක මගින් අප හා සම්බන්ධ වන්න

earbuds specification

💥 පැය 3ත් 5ත් අතර කාලයක batery health එකක් තියෙනවා.

💥batery capacity එක පෙනෙන විදියට led display එකක් තියෙනවා.

💥 වර්ණවත් led light තියෙනවා.

💥10m ත් 12mත් අතර දුරකින් උනත් bluetooth වැඩ කරනවා

💥 phone එක answer කරන්න cut කරන්න touch system එකක් තියෙනවා

💥 waterproof විදිහට නිමවා තියෙනවා

💥 හොඳ sounds quality එකක් තියෙනවා

💥 පැය 3ත් 5ත් අතරත batery health එකක් තියෙනවා

Quantity
Report Abuse
Back to Top